24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් කරලා පෙන්නුවොත් මම ඉල්ලා අස්වෙනවා

සජිත් කරලා පෙන්නුවොත් මම ඉල්ලා අස්වෙනවා

තමන්ට රටවල් තුනකින් ඉන්ධන මිලදී ගැනීමට හැකියාව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ රටේ යහපත වෙනුවෙන් මෙය කළ යුත්තක් බවත් සජිත් ප්‍රේමදාස ඉන්ධන මිලට ගත්තොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත්ය.

ඔහු චෝදනා කළේ අර්බුදකාරී අවස්ථාවකදී පවා විපක්ෂය දේශපාලනය කරන බවයි.