31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවෙන් ඩොලර් මිලියන 20ක් මෙරටට

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 20ක් මෙරටට

මෙරට ළමුන් 800,000කට වැඩි පිරිසකට ආහාර ලබාදීම සඳහා අමතර ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් මෙරටට ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි.