― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගෑස් අර්බුදය විසඳෙන ලකුණු

ගෑස් අර්බුදය විසඳෙන ලකුණු

ගෑස් අර්බුදය විසඳා ගැනීම සඳහා ගෑස් ආනයනයට රජය පියවර ගෙන තිබේ.

ඊයේ (29) පුවත්පත් කර්තෘවරුන් සහ රූපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක සඳහන් කළේ මාස 4කට ප්‍රමාණවත් ගෑස් ඇණවුම් කර ඇති බවයි.