26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තු ඉහළට

බස් ගාස්තු ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22 %කින් ඉහළ දමා තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, නව ගාස්තු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රු.40 ක් වන බවයි.

මෙම බස් ගාස්තුව වැඩිවීම පෞද්ගලික සහ ලංගම යන දෙඅංශයටම අදාළ වනු ඇති.