― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමාතර මහාධිකරණයෙන් 6කට මරණ දඬුවම

මාතර මහාධිකරණයෙන් 6කට මරණ දඬුවම

මාතර මහාධිකරණය විසින් අද (30) පංච පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

මාතර දෙවිනුවර ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැරදිකරුවන් වූ 6 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය.