27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලිට්‍රෝ ගෑස් වංචාවක් ගැන මරික්කාර්ගෙන් හෙළිදරව්වක්

ලිට්‍රෝ ගෑස් වංචාවක් ගැන මරික්කාර්ගෙන් හෙළිදරව්වක්

වැඩි මුදලට ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවා තිබෙනවා.

මෙම මිලදී ගැනීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 34ක වංචාවක් සිදුව ඇති බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.