හාල් මිල පාලනයකින් තොරව වැඩි වීම සහ රට තුළ පවතින බරපතල හාල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගෙන් විමසීම සඳහා (29) ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයින් එම කාර්යාලයට ගිය අතර එහිදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කරන ලදී. ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් තැන්නේ ඥානානන්ද හිමි, හිටපු කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂක සිසිර කුමාර, දුමින්ද නාගමුව, අජන්ත අලහකෝන්, නීතීඥ රිවිහාර පින්නදුව සහභාගී විය.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
