26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical22 ගැසට් කෙරේ

22 ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ (29) මෙසේ එම පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබේ.

ජනපතිවරයා සතු බලතල අඩු කරමින් පාර්ලිමේන්තුවේ හා ස්වාධින කොමිෂන් සභාවල බලතල ශක්තිමක් කිරීම වෙනුවෙන් මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හඳුන්වා දී තිබේ.