29 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

ලංකා IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහන රථ සියල්ලටම සේවයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල්, පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සදනායක පැවසුවේ මේ වනවිට දිනකට රථ 75ත් 100ත් අතර ප්‍රමාණයක් ධාවනය වන බවයි.

IOC සමාගම සතුව ටැංකි රථ 160 ක ප්‍රමාණයක් පවතින අතර අද (30) සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත කිසිදු ඉන්ධන ප්‍රවාහන රථයක් ගමන් නොකරන බවත් ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේය.