28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපැදි මිල දිනෙන් දින ඉහළට

පාපැදි මිල දිනෙන් දින ඉහළට

ඉන්ධන අර්බුදය හේතුවෙන් ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ජනතාව පාපැදි සහ ඒවායේ උපාංග මිලදී ගැනීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.

බයිසිකල් මිලදී ගන්නා පිරිස වර්ධනය වීමත් සමඟ පාපැදි අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බව පාපැදි අලෙවි කරන්නන් පවසති.

මේ වනවිට වෙළෙඳපොළේ සාමාන්‍ය පාපැදියක මිල රුපියල් පනස්දහස ඉක්මවා ඇති අතර නවීන මෝස්තර සහ විවිධ තාක්ෂණයන් සහිත පාපැදි රුපියල් ලක්ෂයේ සීමාවද ඉක්මවා අලෙවි කෙරේ.