26.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවක් දරු දෙදෙනා සමග වැවට පනී

මවක් දරු දෙදෙනා සමග වැවට පනී

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසළින් මවක සිය දරුවන් දෙදෙනා සමඟ වැවට පැන ඇති බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

එහිදී එක් දරුවකු මියගොස් ඇත් බවත් මව සහ තවත් දරුවකු බේරාගෙන රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසුවන මව ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.