31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන නොමැතිව පිරවුම්හල් 90%ක් අක්‍රීය වෙයි

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90%ක් අක්‍රීය වෙයි

ඉන්ධන ඇණවුම් නිසි පරිදි නොලැබීම නිසා ඉන්ධන පිරවුම්හල් 90% ක් පමණ අක්‍රිය වී ඇති බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ප්‍රවාහනය කිරීමට ඇණවුම් 80ක් ලබාදී ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ ලංකා IOC සමාගම ඉන්ධන පිරවුම්හල් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවකට ඉන්ධන ප්‍රවාහනයට අවස්ථාව ලබාදී ඇති බවයි.