31.7 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන නෞකා 03ක් මෙරටට එන දින මෙන්න

ඉන්ධන නෞකා 03ක් මෙරටට එන දින මෙන්න

පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා 3ක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි.

ඒ අනුව එක් නෞකාවක් ජුලි 13 සිට 15 දක්වා අතරතුර මෙරටට ළඟාවීමට නියමිත බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

තවත් ඉන්ධන නෞකාවක් ජුලි 29 සිට 31 දක්වා කාලය අතරතුර දිවයිනට ළඟාවීමට නියමිත අතර තෙවනි ඉන්ධන නෞකාව අගෝස්තු 10 සිට 15 දක්වා කාලය අතරතුර දිවයිනට පැමිණීමට නියමිතය.