28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව නවතියි

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව නවතියි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තවකාලිකව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට ඉන්ධන බෙදාහැරීම අයි.ඕ.සී පිරවුම්හල් මඟින් පමණක් සිදුකිරීම හේතුවෙන් එම ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම් දැකගත හැකියි.