27.8 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅද සිට දින 03ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

අද සිට දින 03ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (04) සිට දින 03ක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය

ඒ අනුව අද, හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබේ.

අද උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු 3.30 දක්වා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න 50ක් ඇසීම සඳහා පූර්ණ කාලය වෙන් වී ඇත.