25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය සේවා අදත් අඩාලයි

දුම්රිය සේවා අදත් අඩාලයි

පෞද්ගලික වාහනවල සේවයට වාර්තා කිරීමට දුම්රිය සේවකයින්ට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනය තුළ සිය සේවාවන් අඩාල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දන්වනු ලබයි.

අද (04) සියලුම දුම්රිය ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගමේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇති අතර ඒ අනුව ඊයේ (03) ඉන්ධන ලීටර් මිලියනයක් නිකුත් කළ බව එම සමාගම අවධාරණය කළේය.

අද (04) දිනයේදී පෞද්ගලික ටැංකි රථ 100ක් පමණ දිවයින පුරා බෙදාහැරීම් සිදුකිරීමට නියමිත බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසීය.