26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් හිමියන්ගෙන් රතු එළි

පෞද්ගලික බස් හිමියන්ගෙන් රතු එළි

ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙම සතිය තුළ පෞද්ගලික බස් ධාවනය ඇනහිටිය හැකි බව පෞද්ගලික බස් හිමියන් අනතුරු අඟවයි.

එම සංගමය පවසන්නේ අද (04) දිවයින පුරා ධාවනය වන්නේ පුද්ගලික බස්රථ 1000කට අඩු ප්‍රමාණයක් බවයි. කෙසේ වෙතත් තම බස් රථ පූර්ණ ධාරිතාවයෙන් ධාවනය වන බව ලංකා ගමනාගමන මණ්ඩලය දන්වයි.

ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලට ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කිරීමද අඩාල වී තිබේ.