32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුදේවට විරෝධය පා ස්වර්ණවාහිනී සේවකයින් පාරට

සුදේවට විරෝධය පා ස්වර්ණවාහිනී සේවකයින් පාරට

ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ සේවකයින් මේ වන විට එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී සුදේව හෙට්ටිආරච්චිගේ බලපෑම්වලට එරෙහිව හා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.