24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා විසුරුවා හැරුණු අතර
ලේකම්වරයා සඳහන් කළේ එම අධිකාරියට නව සභාපතිවරයෙකු ඉතා ඉක්මනින් පත් කරන බවයි.