31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාර්ලිමේන්තු මාධ්‍ය කාමරේ වයිෆයි කපලා

පාර්ලිමේන්තු මාධ්‍ය කාමරේ වයිෆයි කපලා

පාර්ලිමේන්තු මාධ්‍ය කාමරයේ ‘වයිෆයි බිල’ ගෙවා නැති බැවින් මාධ්‍යවේදීන්ට සිය කටයුතු කර ගැනීම අසීරු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම කාරණය සොයා බලා වහාම විසඳුම් ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා එහිදී ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පැවසුවේ ඒ සම්බන්ධව සොයා බලා කටයුතු කරන බවයි.