27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalGota Go Home නිසා ජනපති සභාවෙන් ඉවතට

Gota Go Home නිසා ජනපති සභාවෙන් ඉවතට

අද (05) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේ පැමිණියේය.

අද (05) පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා විසින් රට ඇද වැටී තිබෙන තත්ත්වයට රජයේ විසඳුම් පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර එම ප්‍රකාශයට බාධා කරමින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස (Gota Go Home) කියමින් කෑ ගසනු ලැබීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පුවරු අතැතිව විරෝධතාව පළ කිරීම හේතුවෙන් සභාව විනාඩි 10කට කල් තැබීමට කතානායකවරයා පියවර ගත් අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතා මධ්‍යයේ ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගොස් තිබේ.