27.2 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන අර්බුදය විසඳන්න වැඩි මිලට ඉන්ධන නෞකාවක් ගැනීමේ තීරණයක්

ඉන්ධන අර්බුදය විසඳන්න වැඩි මිලට ඉන්ධන නෞකාවක් ගැනීමේ තීරණයක්

ලබන 22 වැනිදාට පෙර වැඩි මිලට පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ සදහා ගෙවීම් ද සිදු කළ බව ඔහු කියා සිටියේය.