28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව දෙසට පැමිණි විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් - Breaking

පාර්ලිමේන්තුව දෙසට පැමිණි විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් – Breaking

ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

ඒ විරෝධතාකරුවන් පළමු පොලිස් මාර්ග බාධකය බිඳ ඉදිරියට ගමන් කිරීම හේතුවෙනි.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොල්දූව මංසන්දියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් වසා දමා තිබේ.