29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබය වෙන්න එපා.. මම නැවත දේශපාලනයට එනවා

බය වෙන්න එපා.. මම නැවත දේශපාලනයට එනවා

කිසිදේකට බය වෙන්න එපා මම නැවත දේශපාලන කටයුතු අරඹනවා” යැයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.

සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට ඊයේ (05) සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ සිය ඉදිරි දේශපාලන ප්‍රවේශය ප්‍රකාශ කර තිබේ.