23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට

මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ.

ඒ අනුව ඔහු ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන සීකුගේ ප්‍රසන්නද ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.