26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසර්ව පාක්ෂික ආණ්ඩුවකට මං එකඟ නෑ - ජනපති

සර්ව පාක්ෂික ආණ්ඩුවකට මං එකඟ නෑ – ජනපති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ජනාධිපතිවරයා තමන් සමඟ එලෙස පැවසූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පැවසීය.

සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරාධනයකට අනුවයි.