සාමාන්‍ය ජනතාව අනතුරට පත් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව අවශ්‍ය බලය යෙදවීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය පවරා තිබෙන බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
