30 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ඇඳිරි නීතිය දැමීමට පොලිස්පතිට කිසිඳු බලයක් නැහැ. ඒ නිසා හෙට අරගලයට පැමිණෙන...

“ඇඳිරි නීතිය දැමීමට පොලිස්පතිට කිසිඳු බලයක් නැහැ. ඒ නිසා හෙට අරගලයට පැමිණෙන කිසි කෙනෙක් බය වෙන්න එපා.” – සරත් ෆොන්සේකාගෙන් සහතිකයක්

ෆොන්සේකා පවසනවා.
ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.

  • විශේෂ ප්‍රකාශයයි –
    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති පොලිස් ඇඳිරිනීතිය වැන්නක් දැමීමට නීත්‍යානුකූලව පොලිස්පතිට කිසිඳු බලයක් නෑ. ඒක නිසා හෙට දින අරගලයට සහභාගීවීමට සිටින සියලුම මහජනතාව කිසිඳු බියක් තියා ගන්නෙ නැතිව අනිවාර්යෙන්ම අරගලයට සහභාගීවන ලෙසත් යම් හෙයකින් ඔබට කරදරයක් සිදුවුවහොත් අපගේ නීතීඥ පාර්ශවය අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් පෙනීසිටින බව මා සියලුදෙනාටම මෙයින් දන්වා සිටිනව.
    -පා.ම. ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා –