28 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයේ හිටපු අගමැතිට වෙඩි

ජපානයේ හිටපු අගමැතිට වෙඩි

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාළ ලැබූ හිටපු අග්‍රාමාත්‍යවරයා මේ වනවිට රෝහල්ගතකර ඇති අතර නාරා නගරයේදී කතාවක් කරමින් සිටියදී ඔහුගේ පසුපසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලවූ බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ බවට සැක පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.