28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර නැවක් හෙට මෙරටට

පොහොර නැවක් හෙට මෙරටට

පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (09) මෙරටට ළඟාවීමට නියමිතය.

මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව තිබේ.

ඒ අනුව පොහොර නෞකා පැමිණීමෙන් අනතුරුව 10 වැනිදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ මහ කන්නයට අවශ්‍ය පොහාර ලබාදීමේ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්කර ඇති බවයි.