32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාකරුවන්ට ඇමරිකානු තානාපතිනියගෙන් පණිවුඩයක්

විරෝධතාකරුවන්ට ඇමරිකානු තානාපතිනියගෙන් පණිවුඩයක්

ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව විරෝධතාවෙහි නිරත වන ලෙස විරෝධතාකරුවන්ගෙන් මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් ඉල්ලා සිටිනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටියා.

සාමකාමී විරෝධතාවෙහි නිරත වීමට විරෝධතාකරුවන්ට අවස්ථාව ලබා දෙන ලෙසත්, ඔවුන්ට ආරක්ෂාව සලසා දීමට හමුදාව සහ පොලීසියට කටයුතු කරන්නැයි ඇය එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.