27.4 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලු දුරකථන සම්බන්ධතා හෙට අවහිර වන බවට පැතිර යන ලිපියේ ඇත්ත කතාව...

සියලු දුරකථන සම්බන්ධතා හෙට අවහිර වන බවට පැතිර යන ලිපියේ ඇත්ත කතාව මෙන්න

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් අන්තර්ජාලය අවහිර කරන ලෙස සියලු දුරකථන සම්බන්ධතා සපයන සමාගම්වලට දැනුම් දී ඇති බවට ලිපියක් හුවමාරු වෙමින් පවතී.

එයින් දක්වා ඇත්තේ හෙට දිනයේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා අවහිර කරන ලෙසයි.

මෙහි සත්‍ය අසත්‍ය බව පිළිබධව අප විදුලි සංදේශන නියමන් කොමිෂන් සභාවෙන් විමසීමක් කළා.

එහිදී ඔවුන් පවසා සිටියේ එම පුවත අසත්‍ය පුවතක් වන බවත් එවැනි ලිපියක් විදුලි සංදේශන නියමන් කොමිෂන් සභාවෙන් නිකුත් කර නොමැති බවයි.