24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC තෙල් බෙදාහැරීම ගැන තීරණයක්

IOC තෙල් බෙදාහැරීම ගැන තීරණයක්

ලබන 10 වැනිදා දක්වා ත්‍රිකුණාමල ලංකා අයි.ඕ.සී පර්‍යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

අයි.ඕ.සී වෙතින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා සියලුම කර්මාන්ත සඳහා ඉන්ධන සැපයෙනු ඇති.

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම 11 වැනිදා සිට ආරම්භ කෙරෙන බව වාර්තා වෙයි.