24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයන් කළ ඉල්ලීමට රනිල් එකඟ...

අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයන් කළ ඉල්ලීමට රනිල් එකඟ නොවෙයි – Breaking

මීට සුළු මොහොතකට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී යෝජනා වී තිබෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්වියයුතු බවයි.‍
කෙසේ වෙතත් මෙම ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ එකඟ නොවූ බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.