29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන් ජනපති මන්දිරයට ඇතුළු වෙයි - Breaking

අරගලකරුවන් ජනපති මන්දිරයට ඇතුළු වෙයි – Breaking

කොළඹ කොටුව පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළු වී ඇති බව තොරතුරු වාර්තා වනවා.

මේ අතර අරලියගහ මන්දිරය අසල ද මේ වනවිට උණුසුම්කාරී තත්තත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.