25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය අද ගෙදර යනවා - වාසුදේව නානායක්කාර

ගෝඨාභය අද ගෙදර යනවා – වාසුදේව නානායක්කාර

ගෝඨාභය රාජපක්ෂ අද ජනපති ධුරයෙන් ඉවත් වන බවත් තමාට එම ආරංචිය ලැබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර පැවසීය.

ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේදී පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

“අපි කතා කළේ ආණ්ඩුව හදන හැටි. මේකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පක්ෂවල නායකයින්ට. පක්ෂ නායකයින් ඇමති ධුර භාර නොගෙන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතුයි. අපි ඔක්කොම කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා. එතුමා ඉවත් වේවි. මට ලැබුණු ආරංචි අනුව එතුමා යයි.”