26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිට වහාම ඉල්ලා අස්වන්නැයි පොහොට්ටු මන්ත්‍රීන් කියයි

ජනපතිට වහාම ඉල්ලා අස්වන්නැයි පොහොට්ටු මන්ත්‍රීන් කියයි

ඩලස් අලහපෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ඉල්ලා අස්වී දූෂණ චෝදනාවලින් තොර පාර්ලිමේන්තුව නියෝජනය කරන පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් දිනාගත හැකි පරිණත නායකයකුට අවස්ථාව ලබාදෙන ලෙසයි.