32 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති ලේකම් කාර්යාලයත් අරගලකරුවන් යටතට

ජනාධිපති ලේකම් කාර්යාලයත් අරගලකරුවන් යටතට

ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට මීට ටික වේලාවකට පෙර විරෝධතාකරුවන් ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

ගාලු මුවදොර අරගල භූමියට පැමිණි ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාරියාල පරිශ්‍රයේ මේ වන විට රැඳී සිටිනවා.