විරෝධතාකරුවන් පාලනය කිරීමට සඳහා යොදවා සිටි තරුණ හමුදා ආරක්ෂක අංශ නිලධාරියෙක් තුවක්කුව අත්හැර අරගලකරුවන්ට එකක් වන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.
අරගලකරුවන් විසින් ඔහුව ඉතා ආදරයෙන් පිළිගන්නා අයුරු එම ඡායාරූපවල සටහන් වී තිබෙනවා.



