26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ ජනපතිට දන්වයි

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ ජනපතිට දන්වයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණ ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා ඒ බව සඳහන් කළා.