29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපක්ෂ නායක රැස්වීම ගැන සජබය තීරණයක් ගනී

පක්ෂ නායක රැස්වීම ගැන සජබය තීරණයක් ගනී

පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ කථානායකවරයා මිස අගමැතිවරයා නොවන බව සමඟි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ඒ අනුව අගමැතිවරයා නොව, කථානායකවරයා කැඳවනු ලබන පක්ෂ නායක රැස්වීමට සිය පක්ෂය සහභාගී වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.