27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරදියේ මාලු බෑමට ගිය රාජිතට ගුටි පූජාවක්

බොරදියේ මාලු බෑමට ගිය රාජිතට ගුටි පූජාවක්

විරෝධතාකරුවන් වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට විරෝධතාකරුවන් ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ ආරක්ෂකයින් විසින් මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්කර ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.