30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරත් ෆොන්සේකා අරගල භූමියට - වීඩියෝ

සරත් ෆොන්සේකා අරගල භූමියට – වීඩියෝ

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට සුළු වෙලාවකට පෙර ගාලුමුවදොර අරගල භූමියට පැමිණියා.

මේ වනවිට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල අසලට විශාල පිරිසක් ඒකරාශිව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, හේතුවෙන් ගාලු පාරේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. අරගලයට සහාය පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද (09) උදෑසන සිට කොළඹ නගරයට පැමිණෙමින් සිටිනවා.