27.2 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරය හැර යයි

සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරය හැර යයි

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඊට අදාල ලිපිය ඔහු විසින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත යොමුකර තිබෙනවා.