28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක්

අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක්

රටේ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්වීමට නියමිතයි.

අද (11) පස්වරු 2.00ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් වීමෙන් පසු නව ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සකච්ඡාවේදී ඉදිරි පියවර සම්බන්ධයෙන් අවසන් එකඟතාවන්ට පැමිණීමට නියමිතයි.