― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsPoliticalජනපතිගේ තීරණ කතානායක හරහා පමණක් නිකුත් කෙරේ

ජනපතිගේ තීරණ කතානායක හරහා පමණක් නිකුත් කෙරේ

ජනාධිපති කාර්යාලය විසින් මේ වනවිට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනධිපතිවරයා විසින් ලබාදෙන පණිවුඩ කථානායකවරයා විසින් පමණක් නිකුත් කරනු ඇති බවයි.

ඒ අනුව කථානායකවරයා නිකුත් කරනු ලබන නිවේදන පමණක්, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන ලෙස සලකන මෙන් එමඟින් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම් දුන් බවට දන්වමින් නිවේදයක් නිකුත් කළා.