28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිගේ තීරණ කතානායක හරහා පමණක් නිකුත් කෙරේ

ජනපතිගේ තීරණ කතානායක හරහා පමණක් නිකුත් කෙරේ

ජනාධිපති කාර්යාලය විසින් මේ වනවිට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනධිපතිවරයා විසින් ලබාදෙන පණිවුඩ කථානායකවරයා විසින් පමණක් නිකුත් කරනු ඇති බවයි.

ඒ අනුව කථානායකවරයා නිකුත් කරනු ලබන නිවේදන පමණක්, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන ලෙස සලකන මෙන් එමඟින් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම් දුන් බවට දන්වමින් නිවේදයක් නිකුත් කළා.