30 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති රට පනියි

ජනපති රට පනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගත වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කථානායකවරයා තහවුරු කරන්නේ ජනාධිපතිවරයා තමන් සමඟ නිරන්තර සන්නිවේදනයක නිරත වන බවයි. බදාදා දිනය වන විට ඔහු නැවත මෙරටට පැමිණෙනු ඇතැයිද අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කතානායකවරයා ඹ්ඹ්C නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.