― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්

ජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්

රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රට භාර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.