31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙයි

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් ආණ්ඩුවේ සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.