30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් නැව් 04ක් ළඟ ළඟම එනවා - බලශක්ති ඇමති

තෙල් නැව් 04ක් ළඟ ළඟම එනවා – බලශක්ති ඇමති

ඉන්ධන රැගත් නෞකා හතරක් ළඟදීම මෙරටට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඒ අනුව ඩීසල් රැගත් නෞකාවක් හෙට (12) සිට 15 වැනිදා අතර කාලයේත්, බොරතෙල් නෞකාවක් ලබන 14 වැනිදා සහ 16 වැනිදා අතර කාලයේත්, දැවිතෙල් නෞකාවක් 15 වැනිදා සිට 17 වැනිදා අතර කාලයේදීත් මෙරටට ළගාවීමට නියමිතය.

එම නෞකා කොළඹට පැමිණීමෙන් පසු මුදල් ගෙවිය යුතු අතරම පෙට්‍රල් නෞකාව ලබන 17 වැනිදා සහ 19 වැනිදා අතර කාලයේදී ළගාවීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.